Здивуй мене!

Thumula Namunukula Giri Hisa | තුමුල නමුණුකුල ගිරි හිස | Saman Jayanath Jinadasa

2025-03-01 4,320 0 417,627 YouTube

ගායනය : සමන් ජයනාත් ජිනදාස පද රචනය : සුදත් ගාමිණී බණ්ඩාර ගී තනු : ආනන්ද පෙරේරා ____________________________________ තුමුල නමුණුකුල ගිරි හිස උදුල සඳ මඩල දුටු නෙත රැවටුණා තමයි.. කිම ද මේ තරම් ඒ ගැන හිනැහෙන්නට කාරණා.. මුහුණ රතු වෙලා දෙනෙතින් කදුළු පනින තුරු එළියට.. ඔහොම හිනාවෙනකොට උඹ ලස්සනයි උමා..... නුඹේ වත මඬල සඟවා මුවා වෙන ලෙසින් අතුරන.. සීත පිණි නිසා තිලකය පාළුවෙයි උමා.. සීත මීදුමේ තිරපට වළලූ ලූ අතින් ඉවතට.. ඈත්කර හොරෙන් හෙමිහිට බලාපන් උමා..... තුමුල නමුණුකුල ගිරි හිස..... කන්ද උඩ රුවින් දිදුලන කන්ද කදිර දේවාලය.. අපට පිහිට වෙයි කියලා හිතෙනවද උමා.. අප වටා නැගෙන උවදුරු ඈත්වී නොබෝ කලකින්.. පිච්ච මල් සුවඳ විතරක් ඉතිරිවෙද උමා..... තුමුල නමුණුකුල ගිරි හිස..... Please note, this song was NOT created for the purpose of making money or distorting it, but for the purpose of bringing an old song back to the new generation. Thank you !! Follow on Facebook https://www.facebook.com/sindu.hendewa Cheers 🥂 ________________________________________________________________________ #smanjayanathjinadasa #uma #sinhalasongs